අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    73වන නිදහස් සමරු උළෙල හේතුවෙන් රථ වාහන ගමනාගමනයේ වෙනසක්

    පෙබරවාරි 03, 2021

    හෙට දින (04)  උදෑසන 6.00ත් 8.00ත් කාලය තුළ 73වන නිදහස් සමරු උළෙල පැවැත්වෙන නිදහස් මාවත , නිදහස් චතුරශ්‍රය ආශ්‍රිත මාර්ග වල ගමනාගමනය සීමා කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    හෙට දිනයේ පැවැත්වෙන 73 වන නිදහස් දිනයට සමගාමීව පැවැත්වෙන පෙරහුරු අද දිනයේද පැවැත්වෙන බැවන් කොළඹ නිදහස් මාවතේ උදෑසන 6.00සිට දහවල් 1.00 දක්වා ගමනා ගමනය සීමා කර තිබේ.

    සෑම මංසන්ධියක ඇති රථවාහන පුවරු නීති පිළිපදින ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර නිදහස් චත්‍රරශ්‍රය ආශ්‍රිත මාර්ගයේ පොලිස් යතුරු පැදි සංචාර සිදු කිරිමට නියමිතය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya