අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරියානු තානාපති ධීවර ඇමැති හමුවෙයි

    ජනවාරි 23, 2021

    ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හා කොරියාවේ තනාපති වුන් ජින් ජියෝං මහතා අකර සාකච්ඡාවක් කොළඹ 10, මාලිගාවත්ත පිහිටි ධීවර අමාත්‍යාංශයේදී ( 20) පැවැත්විනි.


    ශ්‍රී ලංකාවේ ධීවර වරායන් සංවර්ධනය කිරීම පිළිබදව ද මෙම අවස්ථාවේදී සාකච්ඡා කරන ලද අතර ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීමට අවශ්‍ය තාක්ෂණි හා මුල්‍යාධාර ලබා දීමට අපේක්ෂා කරන බවද තනාපතිවරයා විසින් ප්‍රකාශ කරන ලදි.

    මෙම අවස්ථාව සදහා අමාත්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya