අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිරිවෙන් සංවර්ධන අරමුදල නමින් අරමුදලක්

    ජනවාරි 12, 2021

    පිරිවෙන් අධ්‍යාපනය වඩාත් විධීමත් කර පවත්වාගෙන යාමට හැකිවන පරිදි පිරිවෙන් සංවර්ධන අරමුදල නමින් අරමුදලක් පිහිටුවීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    අධ්‍යාපන අමාත්‍ය මහචාර්ය ජී එල් පීරිස් මහතා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලැබිනි.

    වර්තමානයේදී රජය පිරිවෙන් වෙනුවෙන් වාර්ෂිකව රුපියල් මිලියන 4,500ක් වෙන් කරනු ලබන අතර එම පිරිවෙන් ආයතනවල අධ්‍යාපනය ලබන ශිෂ්‍ය සංඛ්‍යාව මේ වන විට 62,240ක් ලෙස ගණන් බලා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya