අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැගෙනහිර පළාතේ හුදෙකලා කර ඇති ප්‍රදේශවල පාසල් තිස් දෙකක් හැර සෙසු සියලු පාසල් ආරම්භ කෙරේ

    ජනවාරි 11, 2021

    කොවිඩ් -19 නිසා නැගෙනහිර පළාතේ හුදෙකලා කර ඇති ප්‍රදේශවල පාසල් තිස් දෙකක් හැර සෙසු සියලු පාසල් හෙට දිනයේ ආරම්භ කරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

    ඒ අනුව කාත්තන්කුඩි ප්‍රදේශයේ පාසල් 25ක්, කල්මුණේ ප්‍රදේශයේ පාසල් පහක්, තිරුක්කෝවිල් ප්‍රදේශයේ එක් පාසලක් සහ අම්පාර කලාපයේ එක් පාසලක් මෙසේ තවදුරටත් වසා තබනු ඇත.

    ආණ්ඩුකාරවරිය සමග පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සහ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වරයා සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya