අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ දහම් පාසල් සඳහා ස්වයංක්‍රීය උෂ්ණත්වමාන බෙදා දෙයි

    ජනවාරි 08, 2021

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ දහම් පාසල් සඳහා ස්වයංක්‍රීය උෂ්ණත්වමාන බෙදාදීම මහාචාර්ය චන්න ජයසුමන පදනමින් ප්‍රදානය කිරීම පසුගිය දා සිදු විය.

    කොවිඩ් 19 ආසාදනය රටපුරා පැතිරීම හේතුවෙන් දිවයිනේ පාසල් හා දහම් පාසල් අඛණ්ඩව පවත්වාගෙන යාමේ ගැටලුවකට මුහුණපාමින් සිටියි.මෙවන් අවදියක දිවයිනේ දහම් පාසල් නැවත ආරම්භ කිරීමේ නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවති.

    දහම් පාසල් දරුවන්ගේ ආරක්ෂාව උදෙසා සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් ඔවුන්ගේ ආරක්ෂාව සැලසීම වැදගත් වේ. මුව ආවරණපැළඳීමත් ඔවුන්ගේ උෂ්ණත්වය මැන බැලීමත් මෙහිදි අත්‍යවශ්‍ය වේ.

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආරම්භ කිරිමට නියමිත දහම් පාසල්වල දරුවන්ගේ ප්‍රයෝජනය සදහා ස්වයංක්‍රීය උෂ්ණත්වමාන 100 ක් බෙදාදීම “චන්න ජයසුමන පදනම”මගින් සිදුකරන ලදි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya