අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නෙඩුන්තිව් වැවට ඉස්සන් පැටවුන් ලක්ෂ 11ක් මුදා හැරේ

    දෙසැම්බර් 29, 2020

    ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ මග පෙන්වීම යටතේ ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් නෙඩුන්තිව් වෙට්ටක්කලී වැවට රුපියල් හාරලක්ෂ හැටදහසක (460000)ක වටිනාකමින් යුත් ඉස්සො පැටවුන් මුදාහැරීමට පියවර ගන්නා ලදි.

    වෙට්ටක්කලී වැව ආශ්‍රිතව ධීවර පවුල් 50ක් පමණ තම ජීවිකාව කරගෙන යනු ලබන අතර මෙම ඉස්සන් වගා ව්‍යාපෘතිය යටතේ එක් පවුලක් සදහා ඉස්සන් කිලෝග්රූම්
    15000ක් පමණ නෙලා ගැනීමට අවස්ථාව උදාවන බව ධීවර නිලධාරීන් විසින් ප්‍රකාශ කරන ලදි.


    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා , පසුගිය වසරේ වෙට්ටක්කලි වැව ආශ්‍රිතව කරන ලද ඉස්සන් වගා ව්‍යාපෘතිය නිසා ජනතාවගේ ජීවනෝපාය මාර්ගය සාර්ථක කරදීමට හැකි වු බැවින් දෙවන අධියර වශයෙන් මෙම ව්‍යපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමට කටයුතු කල බව පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya