අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගිනිගත්හේන නගරය නවීකරණය සහ අලංකරණය ඇරඹෙයි

    දෙසැම්බර් 26, 2020


    ගිනිගත්හේන නගරය නවීකරණය සහ අලංකරණය කිරීමේ ව්‍යාපෘතිය පසුගිය දින අරම්භ විය.

    නුවරඑලියට ප්‍රධාන පිවිසුම් මාර්ගයක් වන ගිනිගත්හේන නගරය නවීකරණය සඳහා වූ නගර අලංකරණ
    ව්‍යාපෘතිය වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී බී රත්නායක මහතා විසින් ව්‍යාපෘති ඵලකය නිරාවණය කරමින් ආරම්භ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya