අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර කොටවිල ඉදිකෙරෙමින් පවතින නව අධිකරණ සංකීර්ණය නිරීක්ෂණය කරයි

    දෙසැම්බර් 26, 2020

    අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පසුගිය දින මාතර කොටවිල ඉදිකෙරෙමින් පවතින නව අධිකරණ සංකීර්ණය නිරීක්ෂණය කිරීමේ චාරිකාවක නිරත විය.

    එහිදී අදහස් පලකළ අමාත්‍යවරයා සඳහන් කළේ, අධිකරණ සංකීර්ණය සඳහා අවශ්‍ය අනෙකුත් පහසුකම් කඩිනමින් සම්පූර්ණ කර ලබන වසරේ මාර්තු මාසය වන විට විවෘත කිරීමට අපේක්ෂා කරන බවයි. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සම්පූර්ණ කිරීමට හා නීතිඥ වරුන්ට අවශ්‍ය කාර්යාල පහසුකම් සකස් කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු ද සිදු කර දෙන ලෙස නිලධාරීන් වෙත උපදෙස් දෙන ලදී.

    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඇතුලු දේශපාලන නියෝජිතයින්, අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන්, නීතිඥ සංගම් නියෝජිතයින් ඇතුලු රාජ්‍ය නිලධාරීන් ද එක්විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya