අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද

    නොවැම්බර් 21, 2020

    2021 අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (21) ප.ව 5.00 ට සිදු කිරීමට නියමිතය.

    2021 වසර සඳහා වන අයවැය පසුගිය 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. ඒ අනුව නොවැම්බර් 18 සිට 21 වනදා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත් වෙයි.

    දෙවැනිවර කියවීමේ විවාදයෙන් අනතුරුව නොවැම්බර් 23 වනදා සිට කාරක සභා අවස්ථාව පිළිබඳ විවාදය පැවැත්වෙන අතර එය අවසන් වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 10 වනදා ය. එදින පස්වරු 5ට ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya