මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනෙන් ම කොවිඩ් ආසාදිතයින් 13,419ක්- පුද්ගලයින් 7723ක් පූර්ණ සුවය ලබයි

    නොවැම්බර් 08, 2020

    දිවයිනෙන් ම මේ වනවිට වාර්ත වන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 13419ක් දක්වා ඉහළ ගොස් තිබේ.

     

    ඊයේ (7) දින රාත්‍රී 10.00 වනවිට පුද්ගලයින් 7723ක් පූර්ණ සුවය ලබා තිබේ. තවත් පුද්ගලයින් 5662ක් ප්‍රතිකර ලබමින් සිටියි. මේ වනවිට කොවිඩ් 19 ආසාදිත මරණ 34ක් වාර්තා වී තිබේ. ඊයේ දිනය තුළ පමණක් මරණ 04කි. දිවුලපිටිය හා පෑලියගොඩ කොවිඩ් 19 පොකුරෙන් ඊයේ දිනය අවසන් වනවිට ආසාදිතයින් 9492ක් වාර්තා වී තිබුණි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya