අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ආහාර හා ඖෂධ සැල් විවෘතව තැබෙන ආකාරය

    ඔක්තෝබර් 27, 2020

    නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ආහාර හා ඖෂධ සැල් විවෘතව තැබෙන ආකාරය

     නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල අත්‍යාවශ්‍ය ආහාර හා ඖෂධ සැල් සතියට දින 2ක් පෙ.ව.8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබේ: 
    ගම්පහ දිස්ත්‍රික්කය- සඳුදා සහ බ්‍රාස්පතින්දා
    කොළඹ දිස්ත්‍රික්කය- අඟහරුවාදා සහ සිකුරාදා
    කළුතර දිස්ත්‍රික්කය- සඳුදා සහ බ්‍රාස්පතින්දා
    කුරුණෑගල දිස්ත්‍රික්කය- අඟහරුවාදා සහ සිකුරාදා -  

    food1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya