අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපාන රජයේ ශ්‍රී ලංකාවේ තානාපති සමඟ විශේෂ හමුවක්

    ඔක්තෝබර් 17, 2020

    ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා හා ජපාන රජයේ ශ්‍රී ලංකාවේ තානාපති Hoshiai Chiharu මහතා සමඟ විශේෂ හමුවක් බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජල සම්පාදන අමාත්‍යාංශයේ දී 16 දින පැවැත්විණි.

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජපාන රජයේ ණය අධාර යටතේ ක්‍රියාත්මක කරන ජල සම්පාදන ව්‍යාපෘති සහ මලපවාහන ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීම පිළිබදව සහ කදන ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර සැලසුම් කිරීමට ජපාන රජයේ තාක්ෂණ සහය ලබාගැනීම පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරුණි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya