අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපන අමාත්‍ය සහ කොළඹ අගරදගුරුහිමියන් අතර විශේෂ හමුවක්

    ඔක්තෝබර් 15, 2020

    අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සහ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් අතර විශේෂ හමුවක් පැවැත්විණි.

     

    අධ්‍යාපන විෂය භාර කැබිනට් අමාත්‍ය ජී එල්පීරිස් මහතාගේ මගපෙන්වීම යටතේ මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ ක්‍රියාවට නංවනු ලබන ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් කතෝලික පල්ලි ඇතුළු සමස්ත ප්‍රජාවගේ සහයෝගය ලබාදෙන බවත්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාවට නංවන ඉදිරි සංවර්ධන ක්‍රියාමාර්ග වෙනුවෙන් සිය පූර්ණ දායකත්වය ලබාදීමට සූදානම් බවත් මෙහි දී අගරදගුරු හිමියන් සඳහන් කළේය.

    ආගමික සංස්ථාව හා අධ්‍යාපන පද්ධතිය අතර අවියෝජනීය සහසම්බන්ධයක් පවත්වාගැනීමේ වැදගත්කම ද මෙහි දී අගරදගුරු හිමියන් විසින් අවධාරණය කරන ලදී.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya