අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

     කොළඹ ජාතික රෝහලේ විශේෂ නිවේදනයයි

    ඔක්තෝබර් 14, 2020

    දැනට පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට පැමිණෙන රෝගී ජනතාව සීමා කිරීමට තීරණය කර ඇත.

    ඒ අනුව කොළඹ ජාතික රෝහලේ සායන වලින් ඖෂධ ලබා ගන්නා රෝගීන් පහත සදහන් දුරකථන අංක අමතා අදාළ සායන හා සම්බන්ධ වී සේවාවන් ලබා ගන්නා ලෙස රෝහල් අධ්‍යක්ෂ ඉල්ලා සිටියි.

     

     

    සායනය -දුරකථන අංකය

     

    CARDIOLOGY CLINIC

    හෘද රෝග සායනය

     

    0113618727

    0113618728

    0113618736

    0113618730

    0113618735

    NEURO SURGICAL CLINIC

    ස්නායු ශල්‍ය සායනය

     

    0113618754

    PAIN CLINIC

    වේදනා සමනක සායනය

     

    0113618762

     

    DPM-GENARAL

    රක්තවේද සායනය (සාමාන්‍ය)

    0113618538

     

     

    DPM-SPECIAL

    රක්තවේද සායනය (විශේෂ)

    0113618770

     

     

    SURGICAL &CARDIOTHORASIC CLINIC

    ශල්‍ය සහ උරස් ශල්‍ය සායනය (කාමර අංක 17)

     

    0113618718

    SURGICAL & VASCULAR CLINIC

    ශල්‍ය හා වාහිනීක සායනය (කාමර අංක 19)

    0113618719

     

     

    DERMATOLOGY CLINIC

    චර්ම රෝග සායනය

    (කාමර අංක 25)

    0113618746

     

    ENT CLINIC

    උගර කන නාසා සායනය

    (කාමර අංක 21)

    0113618748

    VS OPD / VP OPD & GU

    වෛද්‍ය, ශල්‍ය හා මෞත ලිංගික සායනය

    (කාමර අංක 18 හා 24)

     

     

    0113618724

     

    MEDICAL CLINIC

    වෛද්‍ය සායනය

    (කාමර අංක 26,27,36)

     

    0113618742

    0113618743

     

    NEPHROLOGY CLINIC

    වකුගඩු රෝග සායනය

    (කාමර අංක 09)

     

    0113618715

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya