නොවැම්බර් 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කංසා වගාව නීතිගත කිරිම සඳහා කිසිදු ආයතනයකට ඉඩ ලබා දී නෑ

    ඔක්තෝබර් 08, 2020

    කංසා වගාව නීතිගත කිරිම සඳහා කිසිදු ආයතනයකට ඉඩ ලබා දී නොමැති බවත් සමාජ මාධ්‍ය ජාලා සහ විවිධ ක්‍රම ඔස්සේ කංසා වගාව පිළිබඳව ප්‍රවර්ධන කටයුතු සිදුකරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා (7)පාර්ලිමේන්තුවේදී පැවසීය .

    අග්‍රාමාත්‍යතුමාගෙන් ප්‍ර‍ශ්න ඇසීමේ අවස්ථාව යටතේ (07) දින පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඇසූ වාචික පැනයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව සදහන් කළේය.

    මෙරට තුළ කංසා වගා කිරීම සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන කිරිමට ඇති හැකියාව සහ එහි අහිතකර බලපෑම් පිළිබඳව සොයා බැලීමට විද්වත් කමිටුවක් ස්ථාපිත කර ඇති බවද අඅග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය .

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya