නොවැම්බර් 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලබන වසරේ සිට පාසල් නිල ඇඳුම් රෙදි දේශීය නිශ්පාදකයින්ගෙන්

    ඔක්තෝබර් 06, 2020

    ලබන වසර (2021) සඳහා අවශ්‍ය පාසල් නිල ඇඳුම් දේශිය රෙදිපිළි දේශීය නිෂ්පාදකයින් ගෙන් මිලදී ගැනීමට හා ඒ සඳහා දැනට ආරම්භ කර ඇති ප්‍රසම්පාදන ක්‍රියාවලිය කඩිනමින් නිම කිරීම සඳහා යොමු කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ.

    ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පාසල් නිල ඇඳුම් රෙදි ආදාළ පිරිවිතරයන්ට අනුකූලව නිස්පාදනය කර, කොටස් කර, ඇසුරුම් කර අධ්‍යාපන කේට්ටාස කාර්යාල වෙත් බෙදාහැරීම සඳහා වූ කොන්ත්‍රාත්තුව අදාළ දේශීය සමාගම් වෙත ප්‍රදානය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya