මිනුවන්ගොඩ බ්රැන්ඩික්ස් ආයතනයේ සියලු සේවක සේවිකාවන්,පවුල්වල සියලු දෙනා ශ්රී ලංකාවේ කුමන ප්රදේශයක ජීවත් වුව ද සිය නිවෙස්වලින් පිටතට නොයන ලෙස රජය දැනුම් දෙයි