අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවුලපිටියේ කොවිඩ් ආසාදිත කාන්තාව සේවය කළ කර්මාන්ත ශාලාවේ 69කට කොවිඩ් ආසාදනය වෙයි

    ඔක්තෝබර් 05, 2020

    කොවිඩ් 19 ආසාදනය වූ දිවුලපිටිය ප්‍රදේශයෙන් 39 වියැති කාන්තාව සේවය කළ ඇගලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් 69 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී තිබෙන බව හෙළි වෙයි.

    සිදු කරන පී. සී. ආර්. පරීක්ෂණ මඟින් මේ බව සොයාගෙන තිබේ. තවදුරටත් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා සෞඛ්‍ය අංශ මඟින් පී. සී.ආර්. පරීක්ෂණ සිදු කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya