අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවට ශක්තියක් වූ උතුරේ ගොවියා දිරිගැන්වීමේ හමුවක්-උතුරේ මිදි වගාව කෘෂි ඇමැති නිරීක්ෂණයට

    සැප්තැම්බර් 16, 2020

    උතුරේ ගොවියා නගා සිටුවමින් රට ස්වයංපෝෂිත කිරීමේ වැඩපිලිවෙලට දායක වෙමින් යාපනය, අච්වේලි ප්‍රදේශයේ මිදි වගා භූමිය නිරීක්ෂණය කරමින් ඔවුන් මුහුණදෙන ගැටලු සදහා විසදුම් ලබාදීමටත් එම වගාවේ මුල් අස්වැන්න නෙලීම සදහා දායක වීමටත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (15) දින නිරීක්ෂණ චාරිකාවකට සහභාගී විය.

    මෙම අවස්ථාව සදහා රාජ්‍ය අමාත්‍යවරුන් වඩී.බී. හේරත් මහතා, මොහාන් ද සිල්වා මහතා සහ ශෂීන්ද්‍ර සිල්වා මහතා ඇතුලු පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya