මැයි 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණි තවත් පිරිසක් අද නිරෝධායන මධ්‍යස්ථාන වෙත

    සැප්තැම්බර් 04, 2020

    විදේශ රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණි තවත් පිරිසක් අද (04) යුද හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙන බව කොවිඩ් 19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    ඒ අනුව අද (4) උදෑසන ඩුබායි සිට 28ක්, දෝහා කටාර් සිට 96ක්,ජපානයේ නරීටා සිට 17ක් චෙන්නායි සිට 48ක් මෙරටට පැමිණ තිබේ.තවද අද (04) ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට පිරිසක් පැමිණීමට නියමිතව තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya