මැයි 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අබු ඩාබි හි අවන්හලක ඇතිවූ පිපිරීම පිළිබඳ තානාපති කාර්යාලයේ ප්‍රකාශය

    සැප්තැම්බර් 04, 2020

    අබු ඩාබි හි අවන්හලක ඇතිවූ පිපිරීම පිළිබඳ තානාපති කාර්යාලයේ ප්‍රකාශය

     

    2020 අගෝස්තු 31 වන සඳුදා, අබු ඩාබි හි අවන්හලක පිපිරීමක් සිදුවූ අතර මෙම සිදුවීමේ දී ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ආපදාවට ලක් වී ඇති බවට තහවුරු නොකළ තොරතුරු ලැබිණ. මෙම ශ්‍රී
    ලාංකිකයන් පිළිබඳ තොරතුරුවල සත්‍යභාවය පිරික්සා තහවුරු කරගැනීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීහු රෝහල වෙත ගියහ. එම ශ්‍රී ලාංකිකයන් දෙදෙනාගෙන් එක් අයෙකු ඒ
    වන විට මියගොස් සිටි අතර අනෙක් පුද්ගලයා මේ වන විට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

     

    මේ සම්බන්ධයෙන් අබු ඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ විදේශ අමාත්‍යංශය එක්ව එක්සත් අරාබි එමිර් රාජ්‍යෙය් නීති කටයුතු පිළිබද බලධාරීන් හා රෝහල් බලධාරීන් සමඟ ආපදාවට
    ලක්වූ ශ්‍රී ලාංකිකයන් සදහා අවශ්‍ය සහාය ලබාදීම සඳහා ඉතා සමීපව කටයුතු කරමින් සිටියි.

     

    ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

    එක්සත් අරාබි එමීර් රාජ්‍යය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya