මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලාංකිකයන් වශයෙන් රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැදී සිටිනවා- අධිකරණ අමාත්‍ය

    අගෝස්තු 29, 2020

    ශ්‍රී ලාංකියන් වශයෙන් රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට අප බැඳී සිටින්නේ යැයි අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ඊයේ (28) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    සැප්තැම්බර් මස 01 වන දා සිට දෙසැම්බර් මාසය දක්වා කාලය සඳහා වු අතුරු සම්මත ගිණුම සම්බන්ධ දෙවන දින විවාදය (28) පෙරවරුවේදී ආරම්භ වූ අතර එම විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ජාතිවාදය ප්‍රතික්ෂේප කරමින් සියළු ජාතිකයන් එක්ව ශ්‍රී ලංකාවක් ගොඩ නැගිය යුතු බවත් අතීතය අමතක කරමින් නව ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමට එක් විය යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya