මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දහම් පාසලට වසර 125ක්- ආගමික උත්සවය අගමැති ප්‍රධානත්වයෙන්

    අගෝස්තු 23, 2020

     දහම් පාසලට වසර 125ක්- ආගමික උත්සවය අගමැති ප්‍රධානත්වයෙන්

    දහම් පාසල් සඳහා වසර 125ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන ආගමික උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

    කසාගල විහාරස්ථානයේ දී අද (23) ප.ව 1.30ට මෙම උත්සවය පැවැත්වීම නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya