මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලිය විසන්ධි කිරීමක්

    අගෝස්තු 18, 2020

    අද (18) සිට එක් දිනකට පැයක කාලයක් බැගින් දින4ක්  විදුලිය විසන්ධි කිරීමක් සිදු වන බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

    ඒ අනුව, පස්වරු 6 සිට 7 දක්වාත්, පස්වරු 7 සිට රාත්‍රී 8 දක්වාත්, රාත්‍රී 8 සිට 9 දක්වා සහ රාත්‍රී 9 සිට 10 දක්වාත් කලාප වශයෙන් විදුලිය විසන්ධි කරනු ලබන බවත් විදුලි ජන පද්ධතියේ ජනන සැපයුම යථා තත්ත්වයට පත්වන තෙක් විදුලි විසන්ධි කිරීම සිදු කිරීමට සිදු වන බව මණ්ඩලය සඳහන් කරයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya