ඉන් දෙකක් ඕමානයේ සිට පැමිණි අය වන අතර 05ක් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි අය වන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
කොවිඩ් 19 ආසාදිතයින් 07ක් අද (18) උදෑසන වනවිට වාර්තා වී තිබේ.