මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බිඳ වැටුණු විදුලි පද්ධතිය යථාතත්වයට

    අගෝස්තු 18, 2020

    කෙරවලපිටිය ග්‍රිඩ් උපපොළේ විදුලිය සම්ප්‍රේෂණ පද්ධතිවල හටගත් දෝෂයක් හේතුවෙන් අද දහවල් 12.30 පමණ සිට දිවයින පුරා සමස්ථ විදුලි පද්ධතිය බිඳවැටුණු අතර මේ වන විටත් එම පද්ධතිය යථා තත්වයට පත් කර ඇති බවත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල විදුලි සැපයුම යථා තත්වයට පත් කිරීමට කටයුතු කර ඇති බව විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.

     

    මෙලෙස දිවයින පුරා විදුලිය බිඳ වැටීමක් සිදුව ඇත්තේ 2016 වසරෙන් පසුවයි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya