සැප්තැම්බර් 23, 2020
tami eng youtube  twitter facebook

    "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශනය බලගැන්වීමට අවශ්‍ය පාර්ලිමේන්තුවක් සෑදීමේ බලාපොරොත්තුවයි

    අගෝස්තු 08, 2020

    "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශනය බලගැන්වීමට අවශ්‍ය පාර්ලිමේන්තුවක් සෑදීමේ බලාපොරොත්තුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. සිය නිල ට්විටර් අඩවියේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව කියා තිබේ.

     නිල ට්විටර් අඩවියේ සටහන-

    ''මේ වනවිට ප්‍රකාශිත නිල ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගන ඇත. "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශනය බලගැන්වීමට අවශ්‍ය පාර්ලිමේන්තුවක් සෑදීමේ බලාපොරොත්තුව  හෙට දිනයේ සාක්ෂාත් කරගත හැකි බව මාගේ විශ්වාසයයි. ''

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya