අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහින්දට කුරුණැගලින් විශිෂ්ඨ ජයක්

    අගෝස්තු 07, 2020

     මහින්දට කුරුණැගලින් විශිෂ්ඨ ජයක්

    මෙවර මැතිවරණයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරඟ කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශිෂ්ඨ ජයග්‍රහනයක් අත් කර ගැනීමට සමත්වී තිබේ.

    දිවයිනේ අපේක්ෂකයෙකු ගත් වැඩිම මනාපය  ලබාගැනීමට මහින්ද රාජපක්ෂ මහතා සමත් විය.

    ඒ අනුව  මහින්ද රාජපක්ෂ මහතා ඇතුළුව 10 දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් විය.

    ලබාගත් මනාප මෙසේ ය

    මහින්ද රාජපක්ෂ- 527364
    ජොන්ස්ටන් ප්‍රනාන්දු-199203
    ගුණපාල රත්නසේකර-  141991
    දයාසිරි ජයසේකර - 112452
    අසංක නවරත්න -82779
    සමන්ප්‍රිය හේරත් - 66814
    ඩී.බී.හේරත්-  61954
    අනුර ප්‍රියදර්ශන යාපා-  59696
    ජයරත්න හේරත්-  54351
    ශාන්ත බණ්ඩාර-  52086
    යූ.කේ.සුමිත් උඩුකුඹුර - 51134

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya