අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩුබායි,දෝහා සහ චෙන්නායි සිට පැමිණි පුද්ගලයන් 52ක් නිරෝධායනයට

    ජූලි 25, 2020

    ඩුබායි,දෝහා සහ චෙන්නායි සිට පැමිණි පුද්ගලයන් 52කු නිරෝධායනයට යොමු කර ඇති බව කොවිඩ් 19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි

    ඊයේ (24) දින රාත්‍රි EK 654 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට‍ පුද්ගලයින් හතර දෙනෙකු ද (04), අද (25) දින UR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා සිට පුද්ගලයින් දාහතර දෙනෙකු (14), TST 9934 දරණ මගී ගුවන් යානය මගින් චෙන්නායි සිට පුද්ගලයින් විසි එක් දෙනෙකු (21) සහ UL 1026 දරණ මගී ගුවන් යානය මගින් චෙන්නායි සිට පුද්ගලයින් දහ තුන් දෙනෙකු (13) වශයෙන් පුද්ගලයින් පනස් දෙදෙනෙකු (52) මෙරටට පැමිණ ඇත‍.

    එසේ පැමි‍ණි පුද්ගලයින් සියළුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya