අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් ආසාදිත නාවිකහමුදා රණවිරුවන් ප්‍රතිකාර ලබන්නේ පහක් පමණයි

    ජූලි 19, 2020

    නාවික හමුදාවේ කොවිඩ් 19 ආසාදිත රණවිරුවන් තවදුරටත් 05 දෙනෙකු පමණක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

     

    coකොවිඩ් ආසාදිත රණවිරුවන් 906ක් අතරින් මේ වනවිට 901ක් දෙනෙකු සම්පූර්ණ සුවය ලබා තිබෙන බවද එම මධ්‍යස්ථානය කියයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya