මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් නිවාඩු කාලය ⁣ජුනි මස 29දා අවසන්- ළමුන් සඳහා පාසල් විවෘත වන්නේ ජුලි මස 06 වනදා- අධ්‍යාපන අමාත්‍ය

    ජූනි 09, 2020

    පාසල් නිවාඩු කාලය ⁣ ජුනි මස 29දා  අවසන් කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය .

    අධ්‍යාපන අමාත්‍යාංශයේ අද(9) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාව අමතමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළ අතර පාසල් ආරම්භ කිරීම පියවර 4ක් යටතේ සිදු කරයි.

    ජුනි මස 29 වනදා පාසල ආරම්භ වන්නේ විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට සහ අනධ්‍යනය කාර්ය මණ්ඩල සඳහාය. ළමුන් සඳහා පාසල් විවෘත වන්නේ ජුලි මස 06වනදා සිටයි. එහිදි 13 වසර 11 වසර සහ 5 වසර සිසුන්ට පළමුව පාසල් විවෘත වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya