මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් වෙයි

    ජූනි 09, 2020

    මනාප අංක, ජන්ද මධ්‍යස්ථාන ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ.

    ගැසට් නිවේදනය පිටු 477කින් සමන්විත වෙයි.

    මැතිවරණය කොමිෂන් සභාව හෙට රැස් වූ පසු එම දිනය තීරණය කිරීමට ඉඩ දෙන්න යැයි මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.ඡන්ද විමසීමේ ප්‍රථම අදියර ආරම්භ කර තිබෙන බවද  මාධ්‍ය වෙත අඳහස් දක්වමින් සඳහන් කළේ ය.

    මෙම මැතිවරණය කෝවිඩ් 19 පැතිරවීමට කිසිදු ආකාරයක හේතුවක් නොවනු ඇති බවට විශ්වාසය පදනම් කරගෙන පවත්වන බවත්, කොමිසන් සභාවට මෙහිදී පැනනගින ඒකම ගැටලුව වන්නේ මැතිවරණ ව්‍ය්‍යාපාරයේ දී ජනතාව ඒකතු වීමෙන් අවදානමක් මතුවේද යන්න වන අතර ඒම තත්ත්වය වළක්වාගැනීමට දේශපාලන ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටීමට රැස්වීම් පැවැත්වීමට අපේක්ෂිත බවද මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya