මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදා තත්ත්වයන්හිදී ජනතාවට සහන සැලසීම සිදුවන්නේ විශේෂ මාර්ගෝපදේශයකට අනූවයි - ජාතික ආපදා සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ චමින්ද පතිරාජ

    මැයි 28, 2020

    ආපදා අවස්ථා වලදී අවශ්‍ය පහසුකම් සැලසීමට ඒනම් පිසූ ආහාර, වියළි ආහාර, නිවාස සදහා අවශ්‍ය අත්තිකාරම් මුදල් මෙන්ම ආපදාවට පත් ජනතාවට අවශ්‍ය වන්දි මුදල් ලබාදීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ජාතික ආපදා සේවා මධ්‍යස්ථානය විසින් මෙම වර්ෂය සදහා විශේෂ මාර්ගෝපදේශයක් නිකුත් කර ඇති බව ජාතික ආපදා සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ චමින්ද පතිරාජ පවසයි.

     

    ඊයේ (27) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවතින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවක දී ජාතික ආපදා සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ චමින්ද පතිරාජ මහතා කියා සිටියේ , සියලුම සහන ලබාදීම් පිළිබදව ඒහි සදහන්ව ඇති අතර යම් නිවසක් කිසියම් ආපදාවකට මුහුණපෑ විටකදී ඒම නිවස සදහා අවශ්‍ය වන වන්දි මුදල තක්සේරු කර ඒම මුදල ලැබෙනතෙක් ප්‍රථමයෙන් රුපියල් දසදහසක දීමනාවක් ලබාදීමටත් මාර්ගෝපදේශයට අනූව සිදුවන බවය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya