අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවසන් ගෞරව දැක්වීමට අභාවප්‍රාප්ත, හිටපු අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ දේහය හෙට පාර්ලිමේන්තුවට

    මැයි 27, 2020

     

    ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ දේහය හෙට (28) පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පවසයි.

     

    දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පෙ.ව 10.45 සිට 11.30 දක්වා අවකාශ සළසා ඇත. හිටපු අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතා ඊයේ (27) හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව අභාවප්‍රාප්ත වී තිබේ. අභාවප්‍රාප්ත වනවිට 55 වැනි වියේ පසූ වී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya