මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2019 වර්ෂය සඳහා වූ මහ බැංකු වාර්තාව අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වෙයි

    අප්‍රේල් 29, 2020

    2019 වර්ෂය සඳහා වූ මහ බැංකු වාර්තාව මුදල් ඇමති හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ශ්‍රී ලංකා මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩි. ලක්ෂ්මන් මහතා විසින් සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් සමන්විත පිටපත් පිළිගැන්වීය.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මහබැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ශ්‍රී ලංකා මහබැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර යන මහත්වරුන් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya