අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිරෝධායනය වන අය,සුව වී පැමිණෙන අය කෙරෙහි ආදරය, ගරු කිරීම සිදු කරන්න- හෙට ඔබට මෙන් ම මටද රෝගය වැළදීමට ඉඩ ඇත

    අප්‍රේල් 11, 2020

    නිරෝධායන මධ්‍යස්ථානවා සිටින අයත්,රෝගය සුව වී පැමිණේ අයත් රෝගී අයත් කෙරෙහි සමාජය ගරු කළ යුතු බවත් ආදරය කළ යුතු බවත් ඔවුන් රෝගයට ගොඳුරු වන්නේ හිතාමතා නොවන බවත් හෙට දින රෝගය ඔබට ද මටද වැළදිය හැකි බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය පවසයි.

    අමාත්‍යවරිය ඊයේ (10)කොවිඩ් -19 වැලැක්වීමේ ජාතික මධ්‍යස්ථනයේ දී මාධ්‍ය වෙත අඳහස් දක්වමින් මෙසේ පැවසීය

     pvi

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya