අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇදිරි නීතියට,සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස්වලට අවනත වී අප්‍රේල් 19 දක්වා නිරෝධායන වැඩසටහනට සහයෝගය ලබාදෙන්න

    අප්‍රේල් 10, 2020

    අප්‍රේල් 19 වන දා දක්වා රජය විසින් පනවා තිබෙන ඇදිරි නීතියට අවනත වී සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස්වලට අවනත වී නිරෝධායන වැඩසටහ්නට සහයෝගය ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය පවසයි.

    අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (9) කොවිඩ් -19 වැලැක්වීමේ ජාතික මධ්‍යස්ථනයේ දී මාධ්‍ය වෙත අඳහස් දක්වමිනි

    pav1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya