අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදාව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවලින් පුද්ගලයින් 3459ක් නිවෙස් වෙත යවා තිබෙනවා

    අප්‍රේල් 10, 2020

    යුද හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවල මේ වනවිට පුද්ගලයින් 1311ක් නිරෝධායනය වන බවත් පුද්ගලයින් 3459ක් නිවෙස් වෙත පිටත් කර යවා ඇති බවත් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

    ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (9) කොවිඩ් -19 වැලැක්වීමේ ජාතික මධ්‍යස්ථනයේ දී මාධ්‍ය වෙත අඳහස් දක්වමින් මේ බව සඳහන් කළේ ය.

     

    yu1

     

    yu2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya