අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ, මාතර සිට මත්තල දක්වා දිගුව අද ජනතා අයිතියට

    පෙබරවාරි 23, 2020

     

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ, මාතර සිට මත්තල දක්වා දිගුව පෙබරවාරි මස 23 ඉරිදා අද දින ජනතා අයිතියට පත් කිරිමට නියමිතය

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගොඨභය රජපක්ෂ මහතාගේ, අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා වරය නවික කටයුතු , මාර්ග හා මහ මාර්ග  සංවර්ධන අමත්‍ය ජොන්සන්ට ප්‍රනාන්දු මහතාගේ සහභාගිත්වයෙන් ජනතා අයිතියට පත් කිරිම සිදු කිරිමට නියමිතව ඇත.
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධනත්වයෙන් පැවැත්වෙන මෙම ජනතා අයිතියට පත් කිරීම ප.ව. 3.30ට ආරම්භ වීමට නියමිතය. දකුණු අධිවේගී මාර්ගය ජනතා අයිතියට පත්  කිරීම- පාලටුව පිවිසුම් මාර්ගය විවෘත කිරීම ප.ව. 3.30ට සිදු වෙයි. ඉන් අනතුරුව ප.ව. 4.30ට බරවකුඹුක පිටවීම හා ප්‍රධාන ජනහමුව පැවැත්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya