අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියන් සාගරයේ භූ චලනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නෑ - ජාතික සුනාමි අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය කියයි

    පෙබරවාරි 12, 2020

    උතුරු ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකා වෙරළට ආසන්න ගිණිකොණ දෙසින් අද(12) අලුයම මැග්නිටියුඩ් 5.4 ක ප්‍රබල භූ චලනයක් සිදුවී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය නිවේදනය කරයි.

    මුහුදේ කිලෝමීටර් 10ක් ගැමුරින් සිදුවී ඇති මෙම භූ චලනය හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බවද මේ අනුව මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බවද මෙම මධ්‍යස්ථානය නිකුත් කොට ඇති නිවේදනයේ දැක්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya