පෙබරවාරි 20, 2020
tami eng youtube  twitter facebook

    කොරෝනා ආසාදනය වූ චීන ජාතික කාන්තාවක් හමුවෙයි

    ජනවාරි 27, 2020

    කොරෝන වෛරසය ආසදනය වූ චීන ජාතික කාන්තාවක් හමු වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

     

    සෞඛ්‍ය අංශ මේ සම්බන්ධව යුහුසුළුව ක්‍රියාත්මක වෙමින් අයි.ඩී.එච්. රෝහල වෙත රෝගියා ඇතුළත් කොට තිබේ.
     IDH රෝහලෙහි රෝගීන් නිරෝධායනයට කටයුතු සියල්ල සූදානම් කොට ඇතැයි ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

    වැඩි විස්තර පසුව බලාපොරොත්තු වන්න

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya