සෞඛ්‍ය අංශ මේ සම්බන්ධව යුහුසුළුව ක්‍රියාත්මක වෙමින් අයි.ඩී.එච්. රෝහල වෙත රෝගියා ඇතුළත් කොට තිබේ.
IDH රෝහලෙහි රෝගීන් නිරෝධායනයට කටයුතු සියල්ල සූදානම් කොට ඇතැයි ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
වැඩි විස්තර පසුව බලාපොරොත්තු වන්න
කොරෝන වෛරසය ආසදනය වූ චීන ජාතික කාන්තාවක් හමු වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.