අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනාගතයේ ඇති විය හැකි විදුලිබල හිඟයට මුහුණදීමට ගත යුතු ක්‍රියාමාර්ග සඳහා කැබිනට් අනුමැතිය

    ජනවාරි 23, 2020

    ශ්‍රී ලංකාවේ විදුලි බල ක්ෂේත්‍රයේ වර්තමාන තත්ත්වය සහ අනාගතයේ ඇති විය හැකි විදුලිබල හිඟයට මුහුණදීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ ඉදිරි පියවර සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

    ඒ අනුව,

    නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දිගුවක් ලෙස මෙගෙවාට් 300ක ධාරිතාවයකින් යුත් විදුලි බලාගර ඒකකයක් කිරීම,මෙගාවොට් 300ක ධාරිතාවකින් යුතු ද්‍රවිකෘත ස්වභාවික වායු බලාගාරයක් (LNG) ලංකා විදුලිබල මණ්ඩලය හා ඉන්දියාව/ජපානය සමඟ බද්ධ ව්‍යාපාරයක් වශයෙන් කෙරවළපිටිය ප්‍රදේශයේ ස්ථාපිත කිරීම,ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ කෙරවළපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 300ක ධාරිතාවයකින් යුතු ද්‍රවිකෘත ස්වභාවික වායු බලාගාරය (LNG) ඉදිරිකිරිම් කටයුතු කඩිනම් කිරීම,ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිකරමින් පවතින ජලවිදුලි බලාගාර සහ පුනර්ජනනිය බලශක්ති ව්‍යාපාතීන්හි ඉදිකිරිම් කටයුතු කඩිනම් කිරීම,සුර්යබල විදුලි උත්පාදනය සඳහා ඉන්දියානු රජය ලබා දිමට එකඟවි ඇති ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක ණය මුදල මඟින් අදාළ ව්‍යාපෘති කිඩිනමින් ක්‍රියාත්මක කිරිම යනාදියට කැබිනට් අනුමැතිය ලැබිණි.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya