අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තිරියාය ගිරිහඬු සෑය අභියස ඉංග්‍රීසි භාෂාවෙන් සටහන් කළ සෙල්ලිපිය විවෘත කරයි

    ජනවාරි 20, 2020

    තිරියාය ගිරිහඬු සෑය අභියස අභිනවයෙන් ඉදිකරන ලද ඉංග්‍රීසි භාෂාවෙන් සටහන් කළ සෙල්ලිපිය විවෘත කිරීම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අතින් පසුගියදා සිදුවූවාය.

     

    එම සෙල්ලිපිය විශේෂයෙන් විදේශීය සංචාරකයන්ට මෙම විහාරස්ථානය පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සඳහා ඉදිකරන ලද්දකි. අමරන්තෙ බය් හෝටලයේ පාලනාධිකාරිය විසින් මෙම සෙල්ලිපිය ඉදිකිරීම සඳහා දායකත්වය ලබා දීම ද විශේෂත්වයකි. මේ අතර විහාරස්ථානය සඳහා කුච්චවේලි ප්‍රාදේශීය සභාව විසින් ලබාදුන් විදුලි පහන් ප්‍රධානය කිරීම ද ආණ්ඩුකාරවරිය අතින් සිදුවූවාය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya