අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිකවැරටියේ සිදු වූ සුනඛ ඝාතනය පිළිබඳ අගමැතිවරයාගේ අවධානය -නිසි ක්‍රියාමාර්ග ගන්නැයි උපදෙස්

    ජනවාරි 15, 2020

    ශ්‍රී ලංකාවේ සිදුවන සත්ව හිංසනයන් පිළිකුලෙන් යුතුව හෙළාදකින අතර මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන නිකවැරටිය ප්‍රදේශයේ සිදුවූ සුනඛයකු ඝාතනය කරන වීඩියෝව අග්‍රාමාත්‍යවරයා වෙත ද ලැබී තිබේ.. එය දුටු සැනින් අදාළ බලධාරීන් වෙත නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නියෝග ලබා දී තිබේ.

    සතා සීපාවට ගහට කොළට ආදරය කරන ශ්‍රී ලංකාවක් අපි ගොඩනගමු!යැයි අග්‍රාමාත්‍යවරය සිය නිල ෆේස් බුක් පිටුවේ සටහනක් තබා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya