අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2020 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම අනිද්දා(16)දා

    ජනවාරි 14, 2020

    2020 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික මහෝත්සවය අනිද්දා( 16) පැවැත් වේ.

    එහි ජාතික උත්සවය මාතලේ/නුගගොල්ල ධර්මප්‍රදීප ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වීමට නියමිතය. 2020 වසර වෙනුවෙන් රජයේ සියලු පාසල් සහ පිරිවෙන් සිසුන් වෙත නිල ඇඳුම් තිළිණපත් බෙදාහැරීමේ කටයුතු ද මේ වනවිට අවසන් කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya