අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුවන් වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට පසුබට වන්නේ නෑ-අග්‍රාමාත්‍ය

    ජනවාරි 14, 2020

    දරුවන් වෙනුවෙන් කළයුතු යුතුකම් ඉටු කිරීමට පසුබට නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    කොළඹ තර්ස්ටන් විද්‍යාලයට වසර 70ක් පිරීම නිමිත්තෙන් විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේ පැවැති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

    තර්ස්ටන් විද්‍යාලයට වසර 70ක් සැපිරීම නිමිත්තෙන් සංවිධානය කරතිබූ උත්සවයට පැමිණි අග්‍රාමාත්‍යවරයා, ආදි සිසුන් විසින් පිළිගනු ලැබූ අතර හැත්තෑ වසරක් තර්ස්ටන් දරුවන්ට සෙවන සඳන විසල් නුගරුක මෙන්, අනාගත දරුවන්ට සෙවන සදනු සඳහා අග්‍රාමාත්‍යවරයාගේ සුරතින් නා පැළයක් සිටුවීමද මෙහිදී සිදුවිය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya