අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හඩපට නිසා වරප්‍රසාද උල්ලංඝණය වුණා- පොලීසියට පැමිණිලි කරනවා - අමාත්‍ය මහින්දාන්ද අලුත්ගමගේ

    ජනවාරි 07, 2020

    හිටපු අමාත්‍යවරයකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සම්බන්ධ හඩපටවලින් තම ජීවිතයට තර්ජනයක් එල්ල වී තිබෙන බව පවසමින් වරප්‍රසාද ප්‍රශ්නයක් අද (7) අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    මෙය ඉතාමත් අවසනාවන්ත තත්ත්වයක් බව කී අමාත්‍යවරයා,මේ සම්බන්ධයෙන් කතානායකවරයාගේ අවධානය යොමු කළ යුතු බව සඳහන් කළේ ය. මේ සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා ද ප්‍රකාශයක් කළ යුතු බව ද අමාත්‍යවරයා කීය. මේ සම්බන්ධයෙන් පැවැති රජයේ කැබිනට් මණ්ඩලය වගකිව යුතු බවද කී අමාත්‍යවරයා, මේ නිසා තම වරප්‍රසාද උල්ලංඝණය වී තිබෙන බවත් හෙට පොලීසියට පැමිණිලි කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya