අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආයතන හතරකට නව ප්‍රධානින් පත් කෙරේ

    ජනවාරි 02, 2020

    බුද්ධ ශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශයට අයත් ආයතන හතරකට නව ප්‍රධානින් පත් කෙරේ.

    බුද්ධ ශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශයට අයත් ආයතන හතරක නව ප්‍රධානින් අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් අද (02) පත්වීම් ප්‍රදානය සිදු කෙරිණි.
    ඒ මෙසේයි;
    මධ්‍යම සංස්කෘතික අරමුදල - වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී ආධිකාරී මහතා
    ජාතික චිත්‍රපට සංස්ථාව - සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා,
    ජාතික චිත්‍රපට සංස්ථාව - ක්‍රියාකාරී අධ්‍යක්ෂ රොහාන් වැලිවිට මහතා,
    ටවර් හෝල් රඟහල පදනම - අධ්‍යක්ෂ ජනරාල් ඩග්ලස් සිරිවර්ධන මහතා
    ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය - සභාපති ධුරය සඳහා ස්ටෙලා මාරපන මහත්මිය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya