අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා පොලිසියේ කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උසස්වීම් ලබා දීමේ ක්‍රමවේදයක්

    දෙසැම්බර් 14, 2019

    නව රජයේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා පොලිසියේ කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උසස්වීම් ලබා දීම සම්බන්ධව ක්‍රමවේදයක් සකස් කර වහාම ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය  චමල් රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබා දී තිබේ.

    සුදුසුකම් ලත් අයගෙන් විධිමත් අයුරින් උසස්වීම් ලබා දීමේ නව රජයේ වැඩපිළිවෙල යටතේ අතිගරු ජනාධිපති, ආරක්ෂක අමාත්‍ය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීමෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේ දී මේ බව සඳහන් කර ඇත.

    පොලිස්පතිවරයා හා සෙසු නිලයන් නියෝජනය වන පරිදි පොලිස් නිලධාරින් පිරිසක් මීට සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya