අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය විෂයපථ ගැසට් කරයි

    දෙසැම්බර් 11, 2019

    නව රජයේ පත් කළ අමාත්‍ය මණ්ඩලය යටතේ අමාත්‍යවරුන්ට අදාළ විෂයපථ සහ කාර්යයන් ගැසට් කර තිබේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43/1 ව්‍යවස්ථාවට සහ 46/1 ව්‍යවස්ථාවට අනුකූලව අමාත්‍යවරු සහ අමාත්‍යාංශ සංඛ්‍යාව ද එකී අමාත්‍යවරුන්ට අයත් විෂයන්, කාර්යයන් සහ දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන මෙමගින් ගැසට් කර තිබේ.

    LINK- http://documents.gov.lk/files/egz/2019/12/2153-12_S.pdf

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya